මීගමුව රෝහලේ විශේෂ ඩෙංගු වාට්ටුව විවෘත වේ

0
61

අද පෙරවරුවේදී මීගමුව රෝහලේ ඉදිවුණ ඩෙංගු වාට්ටුව විවෘත කිරීම සදහා පැවැත්වුණ විශේෂ උත්සවය සදහා  සෟඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන් සහභාගී වූහ. මෙම අවස්ථාවට පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා සහ මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර සහ ‍සෞඛ්‍ය නිලධාරීන්ද සහභාගී වූහ.
මෙම විෂේෂ ඩෙංගු වාට්ටුව සදහා මිලියන 21ක් වැයවී ඇති බව එහිදී ප්‍රකාශ විය.DSC02778DSC02813DSC02824

DSC02770
ඡායා – එම්. ඉෂෙඩ් සාජහාන්