මීගමුව රෝහලේ සුළු සේවකයන්ගේ අර්බුදයක්..

0
143

මීගමුව රෝහලේ සුළු සේවකයෙකුගේ අභ්‍යන්තර ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුවක් හේතුවෙන් අද පෙරවරුවේ කිසියම් නොසන්සුන් තත්වයක් රෝහල තුල හටගෙන තිබෙන බව වාර්ථා වේ.
මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් සකාච්ඡා කරගැනීම සදහා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන් මීගමුව රෝහලට 2011 .02.02 වන දින පැමිණිමට නියමිතව තිබේ.