මීගමුව රෝහලේ සෙනසුරාදා සායනය නැත ?

0
72

Mothers-day-and-Natura-Skin-Clinic1මීගමුව  මූලික  රෝහලේ  පැවැත්වෙන සායන  වලින් පාසල් ළමුන් සදහා වෙන්කළ සායන දිනයක්ද තිබුණි. ඒ සෙනසරාදා දිනයයි.
පසුගිය සති කීපයක් පුරා මෙම පාසල් ළමුන් සදහා පැවැත්වෙන සායන පැවැත්වෙන්නේ නැති බවක්  පෙනී යයි.
මේ හේතුවෙන් පාසල් දරුවන් නිවාඩු සතියේ වෙන්කර ඇති දිනයට  ආ යුතුය. සාමාන්‍ය ජනතාවට මහත් පාඩුවක් වන මේ ක්‍රියාව සිදුවන්නේ කාගේ  උවමනාවට දැයි මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන ජනතාව විමසති.