මීගමුව රෝහලේ හෙද සහායකයෙකුගෙන් දැරිවියකට අතවර

0
69

කටාන අක්කරපනහ ප්‍රදේශයේ  ගැහැණු දරුවෙකු  අපයෝජනය කිරීමේ සිද්ධියක් මත මීගමුව රෝහලේ හෙද සහයකවරයෙකු  පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.  මෙම දැරිවියගේ දෙමාව්පියන් විදේශගතව සිට ඇති අතර තුර කාලයේදී දැරිවිය මෙම පුද්ගලයාගේ ලිංගික අතරවර වලට ගොදුරුවී ඇති බවත් ඇයව දැනට වසර කීපයක සිට  මෙම පුද්ගලයා විසින් අපයෝජනයට ලක්කොට  ඇති බවට තොරතුරු  වාර්තා වන අතර මෙම පුද්ගලයාව අද අධිකණයට යොමු කිරීමට නියමිතය.

images