මීගමුව රෝහලේ ළමා වාට්ටුවට සේලයින් රදවනයන් කඩිනමින් ඇවැසියි !

0
105

tmp_4776-image-0-02-06-ff9a81bdd8dc234ee70a3102079d0d968d66688d6a8666ad8454c4dd7d34cdf3-V-64485748මීගමුව රෝහලේ ළමා වාට්ටුවේ උණ රෝගයෙන් පෙලෙන ළමුන් විශාල ගණනක් සිටින අතර මේ බොහොමයක් දෙනා එහි සිටින්නේ එක ඇදක දෙදෙනා බැගිනි.
දැනට නිසි ප්‍රතිකාරයන් සදහා අඩුපාඩුකම් රැසක් පවතින් බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින අතර එයිනුත් සේලයින් රදවනයන් කිපයක් කඩිනමින් ඇවැසි තිබේ.
මේ සදහා දායකවිය හැකි අයෙක් වෙතොත් නොපමාව මැදිහත්වන ලෙස සහෝරත්වයෙන් යුතුව ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here