මීගමුව රෝහලේ අර්බුදය තවමත් අවසන් නැත .එය දැන් තවත් වර්ධනය වෙමින් ඇති සෙයකි.
බරපතල අඩුපාඩු රැසකි.
මේ වන විට මීගමුව රෝහලේ 4 වෙනි වාට්ටුවේ පමණක් රෝගින් 160 ක් සිටින අතර එහි ඇත්තේ ඇදන් 61 ක් පමණි.
මුළු හෙද කාර්ය මණ්ඩලය සේවා මුර 3 ටම 24 කි.
පහසුකම් මෙන්ම කාර්ය මණ්ඩල පැත්තෙන්ද බරපතල අර්බුදයකට ගමන් කරමින් ඇති රෝහල එ තත්වයෙන් ගලවා ගැනිම සදහා මීගමුවේ සියළු සමාජ කණ්ඩායම් වෙත විශාල වගකිමක් පැවරි ඇත.