මීගමුව රෝහල ඉදිරිපිට ලයිට් නැතිවුණාට දයාන් ලංසා හදන ගේ ඉස්සර ලයිට් 5 ක් ? යහ- පාලනය !

0
64

Archilede-LED-Street-Lighting-System-2මීගමුව රෝහල ඉදිරිපිට පාරේ ලයිට් නැති වුණාට ඇමති නිමල් ලංසාගේ සහෝදරයා සහ හිටපු නියොජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් ඇති නව නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ලයිට්  5 ක් යොදා ඇතැයි මීගමුෙව් බදු ගෙවන පුරවැසියෙකු ඊයේ රාත්‍රියේ මීපුර වෙබ් අඩවිය අමතා කියා සිටියේය.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ තමන් ද ඡන්දය දුන්නේ යහපාලනය වෙනුවෙන් බවය.