මීගමුව රෝහල ගැන තීරාණාත්මක සාකච්ජාවක් ?

0
113
dav

dav

මීගමුව රෝහලේ අද පවතින තත්වය පිළිබදව තිරාණාත්මක සාකච්ජාවක් නගරයේ ප්‍රජා නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 2017 මැයි 03 වනදා පැවැත්විණි.
මීගමුව රෝහල තුල පැවැති මෙම රැස්විම සදහා පළාතේ දේශපාලන අධිකාරිය මෙන්ම ආගමික නායකයන්ද ව්‍යපාරික ප්‍රජාවේ ප්‍රධානින් පිරිසක්ද  එක්ව සිටියහ.
මෙහිදි රෝහලේ ප්‍රධාන ප්‍රශ්ණ ලෙසින් හදුනාගත් කාර්ය මණ්ඩල ගැටළුව ,කඩකඩ පිළිබද ප්‍රශ්ණය,සහ උපකරණ පිළිබදව වු හිගය ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්නට යෙදුණි.ඉදිරිය සතිය තුල ජනාධිපතිතුමා කෙසේ හෝ හමුවි රෝහලේ තත්වය පිලිබදව සාකච්ජා කළ යුතු බවත් ඉනුත් ප්‍රශ්ණය නොසිදෙන්නෙ නම් ඉවසුවා ඇති පදනම යටතේ තින්දු ගැනිමට සිදුවන බවද රැස්ව සිටි සැමගේ ප්‍රධානතම අවධාරණය විය.එමෙන්ම දැනට රෝහලට ඇති අනෙකුත් අඩුපාඩු සපුරාගැනිම සදහා මෙහි රැස්ව සිටි අය විසින් විවිධ වගකිම් බාරගැනිමටද එකඟ විය.
මීගමුව සංවර්ධන පදනම විසින් මෙම රැස්විම කැදවා තිබුණි.

Save

Save

Save

Save