මීගමුව රෝහල ජලයෙන් යටවෙයි ?හේතුව අළුත් බිල්ඩිමද ?

0
73

NGB hospitalඊයේ රාත්‍රියේ මීගමුවට ඇදහැලුන මහවැසි හේතුවෙන් මීගමුව රෝහලේ ළමා වාට්ටුවද ජලයනේ යටව තිබුණි.
රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ වාට්ටුව තුල අඩි දෙකකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටව තිබුණ බවය.
මීට පෙරද මීගමුවට ඇදහැලුන මහවැසි දිනවලදි ජලයෙන් යටනොවුන මේ වාට්ටු මෙවර ජලයෙන් යටවුයේ රෝහලේ අළුතින් ඉදිකරන්නට යෙදුන බිල්ඩිම් නිසාද යන ප්‍රශ්ණය රෝහල තුල බොහෝ දෙනෙකු විසින් මතුකර තිබුණි.
මේ ඉදිකිරිම් සම්බන්ධව මුලිකත්වය ගෙන කටයුතු කර තිබුනේද ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා විසිනි.