මීගමුව රෝහල යළිත් අරාජිකයි?අධ්‍යක්ෂකවරිය හිටිහැටියේ මාරුවෙලා ගිහින් ?

0
59

Goverment-hospital-Negomboමීගමුව රෝහල දිනෙන් දින වලපල්ලට යමින් තිබේ.2016 වසර තුල රෝහලේ අධ්‍යක්ෂවරියන් දෙදෙනෙකු මාරුවි ගොසින්ය.
විශේෂයෙන්ම මෑතක් වන තුරු කටයුතු  කළ අධ්‍යක්ෂකවරිය විධිමත් ලෙස නොදන්නවාම මාරුවි ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටි.
ඇය අධ්‍යාපනික කටයුත්තක් සදහා මාරුවක් ගෙන යායුතුව තිබුන ද මතුව ඇති ගැටළුව වන්නේ සිය ධුරයෙහි වැඩබැලිම ඇතුලු අනිකුත් පරිපාලනමය කාරණා නිසි ලෙසින් සැලසුම් නොකොට රෝහලෙන් ගොස් තිබිමයි.