මීගමුව වැඩිහිටියන්ගේ බක් මහ උළෙල

0
540

23 20 21 18 19 1

 

මීගමුව ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය හා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පවත්වන ලද සිංහල හා හින්දු අවුරුදු උත්සවය  පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට මිගමුව ප්‍රාෙද්ශීය ලේකම්වරිය මෙන්ම රාජ්‍ය නිලධාරින් සහභාගී වූ අතර මිගමුව බල මණ්ඩලයේ වැඩිහිටියන් මෙම අවුරුදු උත්සවයේ විවිධ අංග වෙනුවෙන් ඉදිරිපත් වූහ.

රේමනඩ් අපෝන්සු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here