ඉතින් ගාණ ටිකක් හරි අඩුවෙන් මාළු ගන්න බලන් හිටපු අයට ඔන්න දැන් කාලේ ඇවිත් …
මීගමුව වැල්ලට දැන් පොඩි මාළු යහමින් එන්න පටන් අරන් .
වැල්ලේ දැන් හුරුල්ලෝ කිලෝ එකක් රු 120 ට යන්න පටන් අරන් …
වෙල්ල සුඩයෝ විතරක් නෙමෙයි හාල්මැස්සෝ එහෙමත් දැන් වැල්ලේ පිරිල …
ගණන් එහෙමත් අඩුයි .වෙල්ල සුඩයෝ කිලෝ එකක් රු 130 යි .
ධිවරයෝ කියන්නේ මෙහෙම මාළු අහුවෙන්න පටන්ගන්නේ තලවිල මංගල්‍ය තියෙන කාලෙට මේ විදියට ඔක්තෝබර් වෙනකම්ම මාළු අහුවෙනවා කියලයි එයාල කියන්නේ .
හුරුල්ලෙක් බැදගෙන සප්පයාම් වෙන්න අසාවෙන් ඉන්න අයට මේක හොද පණිවිඩයක් වෙන්නත් පුළුවන් …