මීගමුව වැල්ලේ අද සූඩයෝ කිලෝවක් රු 50 යි !

0
456

1මේ දිනවල මීගමුව වැල්ලේ සුඩයෝ මාළු යහමින් ඇත.
මේ නිසා එහි මිළ සීඝ්‍රයෙන් පහත බසින්ම තිබේ.අද සුඩයෝ කිලෝවක මිළ රු 50- 75 ත් අතරය.
ඇතැම් අවස්ථාවල රු 30 ක් පහල ගිය අවස්ථාද තිබුණි.
2