එහෙත් එහි වෙනසක් නැත.
මීපුර අමතා කථා කළ පාරිහෝගිකයෙකු කියා සිටියේ තමන් විසින් මාළු කිලෝවක් 2 කක් මිලට ගත්තද එය ගෙදර විත් කිරා බලන විට ඇත්තේ කිලෝ එකාමාරක් බවයි.
සාමාන්‍යයෙන් මේ හොරතරාදි වලින් ග්රැම් 250 ක් ම අඩුවෙන් කිරන බව දැන් ප්‍රසිද්ධ කරුණකි.
මේ මාළු වෙළද පළ පත්වාගෙන යන්නේ වැල්ලවීදියේ සා.සෙබස්තියන් දේවස්ථානයේන් බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.