මීගමුව වැල්ලේ හාල්මැස්සන් රු 200යි ! මාළු වෙළෙන්දා ලඟ රු 600යි !

0
1125

IMG_20190914_102158මාළු හිඟවිම මේ දිනවල මිගමුවේ මෙන්ම අවට බොහොමයක් ජනයාට සිය සුපුරුදු කෑම වේල සකසාගැනිමේදි ගැටළු ඇතිකරමින් ඇති බැව් පෙනේ.
මාළු අනිවාර්ය අංගයක් වු මේ බොහොමයක් නිවෙස්වලට මේ මාළු හිගය තදින්ම බලපාමින් තිබේ.
අහිතකර කාලගුණ තත්වයක් තිබියදි පවා මිගමු වැල්ලේ හාල්මැස්සන කිලෝව අලෙවි වුයේ රු 200 කටය.
එහෙත් නිවෙස් කරා එන මාළු වෙළෙන්දා පසුගිය දිනවල හාල්මැස්සන් ග්‍රැම් 250 අලෙවි කොට තිබුනේ රු 150 කටය.
ඒ අනුව හාල්හමැස්සන් කිලෝවක් මාළු වෙළෙන්දා මිළ කොට ඇත්තේ රු 600 කටය.