

මීගමුව වැල්ලවිදිය මුහුදේ පාවෙමින් තිබු කේරල ගංජා තොගයක් ඊයේ අලුයම වැල්ලවිදිය ප්‍රදේශයේ ධිවරයන් දැක තිබුන අතර පසුව ඔවුන් ඒ් ගැන අදාල බලධාරින් වෙත දැනුම් දි තිබුණි.
ඒ් අනුව කරන ලද විමසුමකදි මුහුදේ පාවෙමින් තිබු කිලෝ 500 ක් පමණ වන ගංජා තොගයක් සොයා ගෙන තිබේ.
මිගමුවේදි අත්අඩංගුවට ගත් ගංජා තොගය කා වෙත පැමිණ තිබුණ ඒකක් ද යන්න තවමත් ගැටළු සහගතය.