මීගමුව වෙරළ කලාපයේ අනවසර ඉදිකිරිම් 312 ක් ?????

0
508

beach - MF3-1122පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ මීගමුව තුල ක්‍රියාත්මක වු රාජ්‍ය දේපල අවභාවිතය යටතේ මීගමුව වෙරළ තීරය තුල පමණක් අනවසර ඉදිකිරිම් 312 ක් ඇති බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව ප්‍රාදේශී ලේකම් අලවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ වසර 2013 සිට ඔවුන් විසින් කරන්නට යෙදුන විමර්ශන වලදි මෙසේ අනවසර ඉදිකිරිම් 312 ක් වාර්ථා වි ඇති බවයි.
මේවා පිළිබදව සොයා බලා වාර්ථාවක් ඉදිරිපත් කිරිම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණද ඔවුන් විසින් පසුගිය දිනක මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව වෙත තොරතුරු සපයා තිබුනේ ඉන් 14 ක් පිළිබදව පමණි.