මීගමුව සංචාරක කලාපය තුල මේ දිස්වෙන මාරාන්තික වල ඇසගැටුනේ මිපුර පුරවැසි මාධ්‍යකරුවෙකු වන සුජයිල් මුනියර් මහතාටය.
සංචාරකයන් දිවා රාත්‍රියේ ගමන් කරන බ්‍රවුන්ස් හංදියේ එත්තුකාලට හැරෙන පාර අසල මේ වල පිහිටා තිබේ.
මේ ගැන මීගමුව මහනගර සභා නිළධාරින්ගේ වහාම අවධානයට යොමුකර යුතුව තිබේ.