මීගමුව සංචාරක පොලිසියේ ලොක්කෙකුට ඇමති පියාගෙන් අද රෑ බිච් පාටියක් ?

0
28

beach-prk-1මීගමුව සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරුවක් ලැබ වෙනත් පළාතකට යෑමට නියමිතය.ඒ වෙනුවෙන් අද රාත්‍රියේ මීගමුව බිච් පාක් හි සාදයක් සංවිධානය කර ඇති බව වාර්ථා වේ.
මේ සාදය සංවිධානය කර ඇත්තේ ඇමති නිමල්  ලංසාගේ පියා විසිනි.ඇමති පියා හා මීගමුව පොලිසියේ ඇතැම් ප්‍රධානින් අතර පවතින කිට්ටු සබදතාවය ගැන අප අවස්ථා ගණනාවකදිම මතුකර අැත්තෙමු.
මීගමුව යහපාලනය පැමිණිම තවදුරටත් පමා වන්නේ ඇයිදැයි යළිත් වරක් පසක් කරමින් තිබේ.