මීගමුව සංවිධායකධුරය රොයිස් විජිතට….

0
78

roies දොස්තර ජයලත් ජයවර්ධනගෙන් පසු හිස්ව තිබු මීගමුව එජාප සංවිධායකධුරය සදහා මීගමුව මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා පත්කර තිබේ.
ඊයේ සිරිකොතදි මෙම පත්විම ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් අතර මේ අවස්ථාවට පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ද සහභාගිව සිටිෙය්ය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මීගමුවේ ඉතිහාසයේ වැඩිම මනාප ගණනකට හිමිකම් කිමට රොයිස් විජිත