මීගමුව සමුපාකාරයේ ස්ටැන්ලිකරණය ???

0
75

මීගමුව සමුපාකාරයේ සභාපතිවරයා ලෙසින් 5 වන වතාවටත්  ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පත්ව ඇතැයි වාර්ථා වේ.ඔහුට එරෙහිව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දායල් නිලංග විසින් කණ්ඩායමක් යොදවා තිබුනද මෙවරද ස්ටැන්ලි මහතා පරාජය කිරිමට හැකිව  තිබුණෙ නැත.
21 වතාවක් මේ වන විට පවත්වා ඇති සමුපාකාර ජන්ද විමිසිම් වලින් අවස්ථා පහකදි අධ්‍යක්ෂක මණ්ඩල බලය හිමිව තිබුනේ ස්ටැන්ලි ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් පිළටය.