මීගමුවේ සාහිත්‍ය කලා උළෙල ඔක්තෝම්බර් 16 වනදා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පවත්වන ලදි. මෙම අවස්ථාවට සාහිත්‍ය ක්ෂේත්‍රෙය් සිටින විවිධ පුද්ගලයන් සහ නිලධාරීන් ද මීගමුව නගරාධිපතිවරයා ඇතුළු නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා ද සහභාගී වූහ. ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්
Municipal Hall 9 am