මීගමුව සා. පීතරයේ ලසිත් නිසල්කට හොද පිතිකරු සම්මානය

0
409

IMG 20221216 WA0028 475x1024 22021 – 2022 වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලියේ දෙවන පෙළ A කාණ්ඩයේ හොඳම පිතිකරු ලෙස සම්මානය දිනාගැනීමට මීගමුව ශා. පීතර විදුහලේ ලසිත් නිසල්ක සමත්වී තිබේ.
සම්මාන පිරිනැමිමේ උත්සවය ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි

IMG 20221216 WA0026 475x1024 1IMG 20221216 WA0027 475x1024 1IMG 20221216 WA0028 475x1024 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here