News මීගමුව හිරෙන් පැන්න 4 නිසා බන්ධනාගාරේ 3 කගේ වැඩ තහනම් By fgamage - 2017 June 1 0 96 FacebookWhatsApp මීගමුව බන්ධනාගාරයෙන් සිරකරුවන් 4 දෙනෙකු පැනයාම හේතුකොටගෙන බන්ධනාගාර සේවකයන් 3 කගේ වැඩතහනම් කර ඇතැයි වාර්ථා වේ . පැනගිය සිරකරුවන් අතර මිනිමැරුම් චෝදනා ලැබුවෙක් සහ මංකොල්ල කෑම් වලට සම්බන්ධ අයද සිටිති.