මේ සැලැස්මක මිට සතියකට පමණ පෙර ඇරඹුන අතර පළමු ඉලක්කය සදහා ඇමති ලංසා විසින් එජාප නාගරික මන්ත්රිවරුන් දෙදෙනකු ඉලක්ක කර තිබේ.
විශේෂයෙන්ම එජාපයේ බහුතරයක් දෙනා ඇමති ලංසාගේ විවිධ වරදාන මත ඔහු හා ඉතා සමිප ඇසුරක් පවති. එහෙත් රොයිස් විජිත මහතා මීගමුවේ නව එජාප සංවිධායක බවට පත්විමත් සමගින් ඇමති ලංසාගේ එජාප බඩියන්ගේ තත්වය කුමක් විය හැකිදැයි නිශ්චිත නැත.