මීගමු එජාපේ මහා පාවාදීම….???

0
77

පසුගිය මහසභාවට අන්ත දුෂිත ගණුදෙනු රැසක් අනුමැතිය සදහා මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් ඉදිරිපත් කර තිබියදි ජනතාව වෙනුවෙන් ඒ්වාට විරුද්ධව ඡන්දය දිමට මීගමුවේ එජාප සංවිධායක බෙන්ජමින් ඇතුළු මන්ත්‍රිවරුන් 11 දෙනෙකු පැමිණ තිබුනේ නැත.
ඔවුන් ඉතා පැහැදිලි ලෙසින් මෙය මගහැරිමට මුලසිටම තිරණය කර තිබුන බව ඉතා ප්‍රසිද්ධ රහසක් විය.
තතු ඒසේව තිබියදි ලංසා පවුලේ දුෂණවලට එරෙහිව එජාප නාගරික මන්ත්‍රි සංගීත් ප්‍රමුඛ එජාප නාගරික මන්ත්‍රින් 5 දෙනෙකු මෙන්ම එක් මන්ත්‍රිවරියක්ද මහසභාවට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
ඒජාපේ මේ මහා පාවාදිම ගැන එක්සත් ජාතික පෙරමුණේ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මෙසේ අදහස් දක්වා තිබුණි.