මීගමු කාමච්චෝඩේදි 100 දෙනෙකුට PCR පරික්ෂණ….

0
79

PCR( 7.00 am) මීගමුවේ කොරෝනා තත්වය නිසි අයුරින් කළමණාකරණය කිරිම සදහා මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැඩි අවදානම් සහිත වෙහෙසක් ගනිමින් කටයුතු කරගෙන යමින් සිටිති.
ඊයේ දිනයේද 100 ට ආසන්න ප්‍රමාණයක් සදහා කාමච්චෝඩේදි PCR පරික්ෂණ සිදුකර තිබුණි.
එමෙන්ම පෙරේදා දිනයේ බොස්කෝපුර නිවාස සංකිර්ණයේ පදිංචිකරුවන් 220 කට PCR පරික්ෂණ සිදුකරන්නට යෙදුන අතර පවතින වාතාරණය තුල එහි ප්‍රථිපල සැබැවින්ම මිගමුව අරභයා ඉතා වැදගත් වනු ඇත.