මේහි ආයෝජකයන් ලෙසින් දැනට හෙළිදරව්වෙමින් ඇත්තේ මීගමුවේ වංගු ආර්ථිකයන් ගෙන් කෝටි ප්රකෝටිපතියන් වු හවුලක් විසින් බව සැලය.
මේ කටයුත්තේද එළියට දමා ඇති ව්යාපාරික සහකරුවා යැයි සැලකේන්නේ මුළු ලංකාවටම බොරළු සැපයුම් කටයුත්තේ යෙදුන අයෙකි.
මේ කටයුත්තට සම්බන්ධ අනෙක් අයලෙසින් ප්රසිද්ධියට පත්වෙමින් ඇත්තේ වරක් මීගමුවට පැමිණි විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් පරික්ෂා කරන්නට යෙදුන නිවාසවල හිමිකරුවන් පිරිසකි.ඔවුන් අද මීගමුවේ ප්රකෝටිපතියන් පිරිසකි.