මීගමු ඡන්දදායකයාගේ මනාප පිට අපෙක්ෂකයන්ට දුන්න කුමන්ත්‍රණයක් හෙළිවේ.

0
102

voting-paper-1_300_199මීගමුව ආසනයේදි එජාපය විසින් ඡන්ද 48000 ක් ලබාගත්තා ඒත් එකෙන් මීගමුවේ අපේක්ෂකයා චේචච රොයිස් විජිත අපේ සංවිධායකතුමාට ලැබිල තිබුනෙ 30000ක විතර මනාප ප්‍රමාණයක්. ඒ කියන්නේ 17000 විතර මනාප  රොයිස්ට එකක්වත් නොදි පිට අපේක්ෂකයන් තුන්දෙනෙක්ට දිල තියෙනවා.
මේ ක්‍රමන්ත්‍රණයේ මුලිකයෝ කව්ද කියල දැන් හෙළදරව් වෙලා තියෙනවා යැයි අප  සමගින් කියා සිටියේ මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකි.
ඔහු විසින් හෙළිකරන්නට යෙදුන ක්‍රමන්ත්‍රණකරුවන්ගේ ලයිස්තුවේ මීගමුවේ සිටින ප්‍රබල එජාප ක්‍රියාකාරින්ද සිටින බවත් එමෙන්ම මීගමුවේ එක්තරා ප්‍රබල කිතුණු ආයතනයක සම්බන්ධයද මීට ඇදි ඇති බවක් ගැන කථාවක් මේ දිනවල මීගමුවේ දේශපාලනික උනන්දුවක් සහිත අය අතරේ පැතිර යමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here