මීගමු ඩිපෝවේ අධික්ෂණ කටයුතු ඇමතිවරයා භාර දුන්නේ කාටද??

0
80

මීගමුව ඩිපෝවේ කම්කරුවන් හට මාස 3 ක වැටප් නොලැබිම නිසා මතුව වෘත්තිය අරගලය ඇමැති සරත් ගුණරත්න විසින් දෙන ලද පොරොන්දු මත තාවලිකාව නැවතුණි.
මෙහිදි කාගේත් කථා බහට ලක්ව තිබුණ කරුණක් වුයේ සරත් ගුණරත්න ඇමතිවරයා හා එක්ව පැමිණ සිටි ආධාරකරුවන් පිළිබදවය.මේ අතර මීගමුවේ නමගිය මැරයන් සිටි බවද එහි සේවකයෝ මාධ්‍ය වෙත හෙළිකර තිබුණි
කෙසේ වෙතත් මෙහි සිටි එක් ප්‍රකට මැරයකුගේ නම අමතමින් ගුණරත්න ඇමතිවරාය සදහන් කර තිබුෙන් මෙහි කටයුතු අන් අය හා එක්ව සුහදව බලාගන්නා ලෙසයි.
ඔහු නමින් ජෙම්ස් ඇන්ටනි වෙයි.
අන් අය හා සුහදව jmes 1ගණුදෙනු බේරාගත් අන්දම ගැන මීගමුවේ සහ අවට සියල්ලෝම දනිතියි කම්කරුවෝ රහසිගතව මාධ්‍ය වෙත පවසා සිටියෝය.