මීගමු ඩෙංගු වාට්ටුවේ තවත් මරණයක් ?

0
138

NGB hospitlaඊයේ(29) උදේ මීගමුව මහ රෝහලේදී නාවික හමුදාවේ තරුණයෙකු මියගොස් ඇත . 21 ක් හැවිරිදි මෙම තරුණයා  උණ රෝගය වැලදි  20 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.
වැලඳී ඇත්තේ ඩෙංගු රෝගයදැයි හරිහැටි සොයාගැනීමට නොහැකි වී ඇති නමුත් ඔහු ඇතුලත් කර ඇත්තේ 20 වාට්ටුවටය.
ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මිගමුව රෝහලේ විශේෂ ඩෙංගු ඒකකයට මාරු කර ඇති අතර එහිදී අසාධ්‍ය වූයෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරිමෙන් අනතුරුව  මෙම තරුණයා මියගොස් ඇත.ඔහුට වැළදි තිබුනේ ඩෙංගුද නැතිනම් මි උණද යන්න පිළිබද  කසු කුසුවක් ද  රෝහල තුල පවතින බව සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here