වැලඳී ඇත්තේ ඩෙංගු රෝගයදැයි හරිහැටි සොයාගැනීමට නොහැකි වී ඇති නමුත් ඔහු ඇතුලත් කර ඇත්තේ 20 වාට්ටුවටය.
ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මිගමුව රෝහලේ විශේෂ ඩෙංගු ඒකකයට මාරු කර ඇති අතර එහිදී අසාධ්‍ය වූයෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරිමෙන් අනතුරුව මෙම තරුණයා මියගොස් ඇත.ඔහුට වැළදි තිබුනේ ඩෙංගුද නැතිනම් මි උණද යන්න පිළිබද කසු කුසුවක් ද රෝහල තුල පවතින බව සැලය.