මීගමු නගර සභාවේ T.Oගේ පඩිය රු 35000යි ?හයිබ්‍රිඩ් කාර්එකේ වාරිකය රු50000යි?

0
292
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

 

මීගමුව මහනගර සභාවේ නමගිය මාටියාවරුන් තිදෙනෙකු විය.මින් දෙදෙනෙකු තාක්ෂණ නිළධාරින්ය. අනෙකා ඉජිනේරුවෙකි. ඔහු දැන් විශ්‍රාමිකය.සේවය කරන කාලයේ හොදට මාටියා ගැසුවෙකි.
තාක්ෂණ නිළධාරින් දෙදෙනාද ඊට දෙවෙනි නැත.
දෙදෙනාම යහමින් මාටියා ට පෙම් කළ අය වෙති.
සුපිරි කාර් ලොකු ගෙවල් මීගමුවේන් ඉඩම් ගන්නට තරම් මාටියා මේ TO ලාට උදව් කර ඇත.
මේ එක් අයෙක් ගැන අළුත් ම පුවත වන්නේ මෙයයි.
T.Oගේ පඩිය රු 35000යි ?
මෑතක මිළට ගත් හයිබ්‍රිට් රථයේ මිළ රු ලක්ෂ 35කි.
මාසික වාරිකය රු 50000 කි.
මේ වාසනාවන්ත නිළධාරියා බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකුගේ අඹ යහළුවෙකි.මාර්ග සංවර්ධන අධිකාරියේද ලොක්කෙකුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here