මීගමු නගර සභාව දැන් IRC කාරයන්ගේ තිප්පොළක්ද ..??

0
100

නගර සභාවේ ආණ්ඩු පක්ෂය දැන් දෙපිළකි.දෙපිලම තකට තකය.ඒ දෙපැත්තේම චණ්ඩින් සිටි බැවිනි.මේ අය දැන් නගර සභාවට පැමිණෙන්නේ තමන්ගේ සහචරයන්ද සමගින්ය.නිළධාරින්ට හෝ මන්ත්‍රින් ගැනද මේ අයට තැකිමක් නැත.

නගරධිපතිවරයාගේ කාමරයට පැමිණ කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නටද දැන් මේ අය පෙළඹි ඇත.

චණ්ඩියෙක් නොවු ඇන්ටනි ජයවීර නගරාධිපතිරයා අසරණය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here