මීගමු නත්තල් සාදය 16 වන වරටත් දෙසැ 17 වනදා පැරිසියේදි !

0
66

පැරිසියේ මීගමු සංවිධානය විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන මීගමු නත්තල් සාදය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට සියළු කටයුතු සංවිධානය කොට ඇති බව එහි ප්‍රධාන සංවිධායකවරයෙකු වන රංජන් මහතා මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.
මේ සාදය සදහා මෙවර ලංකාවෙන් එක්වන්නේ සිරස සුපර් ස්ටාර් 7 වන තරගයේ පළමු ස්ථානය ලබාගත් පියත් රාජපක්ෂය.
මෙම වැඩසටහනේ සියළු ආදායම අසරණ  ජනනයාගේ සුභ සාධනය වෙනුවෙන් බව එහි සංවිධාකයන් වැඩිදුරටත් මිපුරට පවසා සිටියේය.
image-0-02-05-5f10d11021c5e205cc49fdcca17a16299b54d3180144bc8ab02464b95872cfe4-V(1)

Save