මීගමු නාගරික කොමසාරිස්තුමාට පැමිණිල්ලක් !

0
174

munnakkara bulbමීගමුව මුන්නක්කරයේ සාන්ත නීකුලා දෙවස්ථානයේ අවට ආලොක කීරිම සඳහා විදුලි බුබුලු දෙකක් සවිකර ඇත
මෙහි නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නෙ මීගමු මහ නගර සභාවෙනි’
මෙයින් එක් විදුලි බුබුලක් කි්‍රයා විරහිත වි බොහොකලක් ගතවී ඇත
මෙ සම්බන්දයෙන් නගර සභාවට  දනුවත් කලත් නිසි අකරයට පිලිසකර කිරීමක් සිදු වුයෙ නැත
කාලය  ගෙවි  සාන්ත නීකුලා මංගල සමය උදාවිය කොතෙකුත් දැනුම්  දීම් කලත් මෙම විදුලි  බුබුල පිලිසකර කල බව නිතරම නගර  සභාවේ නිලදාරින් විසින් ප්‍රාකශ කරන ලදි’ ප්‍රතිපලය වුයේ සන්ත නීකුලා දෙවස්තානයේ වෙස්පස් සන්ධ්‍යායා මෙහෙයටවත්  විදුලි ආලොක්ය නොමති වීමය්

චාල්ස්  ඩොනේටස්