මීගමු නාගරික මන්ත්‍රිවරයෙක් ලක්ෂ 6 ක කප්පමක් අරන්..??

0
114

pushaරාජපක්ෂ පාලනයේ ආශ්චර්ය දැන් මීගමුව හරහා ගමන් කරන්නට පටන් ගෙන තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ඔවුන්ෙග් පවුල්වල සහචරයන් මුළු මීගමුව සිය අණසකට ගනිමින් සිය කප්පම් ව්‍යපෘති කිසිදු බියකින් හෝ ලැජ්ජාවකින් තොරව ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබේ.
මෙහි අළුත්ම පුවත වන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුටද ඉතාමත් සමිප සබඳතාවක් පවත්වනු ලබන තරුණ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් ඉදිකරමින් ඇති නිවස සදහා දෙන්නම් කාසි යටතේ ලබාගෙන ඇති රු ලක්ෂ 6 ක් වටිනා දැව සදහා මුදල් ගෙවනවා වෙනුවට මෙසේ ලි ලබාදි ඇති ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවය.මේ නිසා මේ මන්ත්‍රිවරයාට ලි ලබා දි ඇති ව්‍යාපාරිකයන් දෙදෙනා  බියට පත්ව සිටින බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here