(11.00 am ) දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවෙකු පසුගියදා මිගමුව බන්ධනාගාරය තුලදි ගෙල වැල ලාගෙන මිය ගොස් ඇතැයි වාර්තාවේ.
මත්ද්‍රව්‍ය නොමැතිකම නිසාවෙන් වු “සික් “නිසා බන්ධනාගාර රෝහලේ සිටි මේ තැනැත්තා එහි වැසිකිලිය තුලදි පොරවන රෙද්දෙන් ගෙල වැලලාගෙන තිබුණි.