මීගමු බස් නැවතුමේ සම්පත් බැංකුවේ ATM එක ගැන පැමිණිල්ලක් !

0
183

මීගමුව බස් නැවතුමේ ATM මැෂින්  නිසි ලෙසින් ක්‍රියාත්මක නොවි තිබෙන වාර ගණන දැන් වැඩිවෙන්නට පටන් ගෙන ඇතැයි ගණුදෙනුකරුවන් මැසිවිලි නගති.
මේ බොහෝ දෙනෙක් බස්රථ වලට නගින්නට පෙර සිය මුදල් අවශ්‍යතාවන් සදහා කඩිමුඩියේ මේ වෙත සේවාව ලබාගැනිමට නිරන්තරයෙන් පැමිණෙති.