වෙනත් නගර සභාවන් හි නගරාධිපතිවරුන් අනෙක් මන්ත්‍රින් හා එකට එක්ව සතුටින් කාබි සුහදව සිටියදි පළාතේ ප්‍රධාන ඇමතිවරයාටත එහා ගිය ලොකුකමක් ඔළුවට ආරුඪකරගනමින් කර ඇති මේ විනය විරෝධි හැසිරිම් නිසා මීගමුව මහනගර සභාව අපකිර්තියට පත්වු බව එහි ගොස් සිටි මිගමුවේ විපක්ෂයේ මන්ත්‍රින් මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ද එකහෙලා පවසා තිබුණි.
මේ නිසාම ඇතැම් අාණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් මහත් කළකිරිමෙන් යුතුව එජාප මන්ත්‍රිවරුන් හා කියා ඇතැයි වාර්ථා වන්නේ මෙහෙම උන් එක්ක නම් වැඩකරන්නට බෑ යැයි කියාය.