මීගමු මාළු අදත් ලාබයි ! දැල්ලා රු350යි ! ලින්නා රු260යි !

0
340
dav

dav

(7.15 am ) මීගමුව මංකුලිය මහලෙල්ලමේ මාළු මිළ පසුගිය දිනවලට සාපේක්ෂකව පහලට ගොස් තිබේ.ඒ ත්‍රිකුණාමලයෙන් මෙන්ම දකුණෙන්ද මිගමුවෙන්ද මාළු තොග බහුලව පැමිණ තිබිම නිසාය.
රු 350 ක් ඉහල මිළක පැවැති ලින්නා කිලෝවක් අද රු 260 කි. එමෙන්ම රු 450ක් පමණ වු දැල්ලා කිලෝවක අද මිළ රු 350කි.
ලෙල්ලෙම් මාළු ලැලි රැසක් අද  දැල්ලන් ගෙන් පිරි ගොසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here