මීගමු මාළු හිතේ හැටියට කන්න තාමත් බෑ! ……අදත් සාලයා කිලෝව රු 350 යි !

0
100

IMG_20200526_065014ඇඳිරිය අවසන්ය. ජනයා සුපුරුදු ලෙස එහා මෙහා ඇදෙති. ඉඹි ගමනින් වුව ව්‍යාපාරික කටයුතුද ඇරඹෙනු පෙනේ. එහෙත් මිගමුවේ මාළු මිල තවමත් ඇත්තේ ඉහල මට්ටමකය.
ඇදිරි නිති සමය තුල ගෙදරට ගෙනවිත් සුපිරි මිළ ගණන් සහිත ලොරි මාළු වෙනුවට ලෙල්ලමට ගොස් මාළු කිලෝවක් දෙකක් අරන් ඇතිවෙන්න මාළු කන්න බලන් හිටපු අයට තාමත් සුබ පණිවිඩයක් මිගමුවේ ලෙල්ලම්වලින් ලැබි නැත.
අදත් සාලයා කිලෝව රු 350 කි.
සාලයා කිලොවක් මේසා මිළයි නම් අනික් මාළු වර්ග ගැන කවර කථාද ????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here