මීගමු රෝහලටත් ජලය නෑ..

0
59

(4.19) ඊයෙ (8දා) සිට නඩත්තු කටයුත්තක් සදහා ජලසම්පාදන මණ්ඩලයෙන් වතුර බෙදාහැරීම නතරකිරීම නිසා මීගමු රෝහලේ වැඩකටයුතු සාමාන්යඩ අයුරින් කරගැනීමට නොහැකිවූබව අප කළ විමසුමකදී රෝහල් පරිපාලන අංශයේ මහත්මියක් විසින් ප්රිකාශ කරන ලදී. නමුත් මේ වනවිට පහළ මාලයට ඉතා සුළු ප්ර මාණයකින් වතුර ලැබෙන බවත් ඇය අප සමග පැවසීය. එමෙන්ම අපට ලැබුනු ආරංචිය අනුව තව නොබෝ වේලාවකින් නඩත්තු කටයුත්ත අවසන්වී රෝහලේ ශල්‍යාගාර කීපයක් ක්‍රියාත්මක කළ නොහැකි වූ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.NGB hospital 2