මීගමු රෝහලේ නොමේරු ළදරු ඒකකයට පරිත්‍යාගයක්.

0
119
       මීගමු රෝහල් සංවර්ධන කමිටුවේ උප සභාපති , හුසේන් ෆාරුක් මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් , මීගමු රෝහලේ නොමේරූ ළදරු ඒකකයට රුපියල් 100,000/- කට ආසන්න වටිනාකමකින් යුත් භාන්ඩ ප‍්‍රදානය කෙරිණි. මෙම ප‍්‍රදානය අද දින නොමේරූ ළදරු ඒකකයේදී සිදු කෙරිණි.  එම ඒකකයට අත්‍යාවශ්‍යව තිබූ ශිතකරණයක් , රෙදි සෝදන යන්ත‍්‍රයක් , විදුරු කබඞ් එකක් , මෙඩිසින්
 ට්‍රොලී 03 ක් මෙම ප‍්‍රදානයට අයත් වූ අතර  එම ඒකකයට සින්ක් 03 ක් සවි කිරිම සහ
එම ඒකකයේ ජනෝල ටින්ටඞ් කිරීිම ඇතුඵ සේවාවන් ද මෙම ප‍්‍රදානයට ඇතුළත් වේ.

More Photo >>  http://citizenpage.tumblr.com/