මීගමු රෝහලේ පවිත්‍රතා කටයුතු දුර්වලයි.- ඕමේගා ට චෝදනා.

0
203

පසුගිය කාලයේ මීගමු රෝහලේ පවිතර්ව තා කටයුතු වල යෙදී සිටි ‘‘ විල් ෂයින් ’’ නැමැති පෞද්ගලික ආයතනයක් වන අතර එහි අයිතිකරු ලෙස කටයුතු කලේ මීගමුවෙන් බිහිවු පරා සිද්ධ ගායන ශිල්පියෙකි. එහෙත් මේ වසරේ සිට එම විල් ෂයින් නැමැති ආයතනය ‘‘ ඕමේගා ’’ ලෙසින් නව නමකින් පෙනී සිටියි. එයට හේතු වී ඇත්තේ පසුගිය වසර කිහිපයක සිට මීගමු රෝහලේ පවිතරෙන්තා කටයුතු වල නියැලි එම අදාල ආයතනය සිදු කල සේවාව පිලිබ`ද රෝහල් පරිපාලන බලධාරී යම් පාර්ශවයන් සතුටුදායක නොවිමේ තත්වයකි. ඒ හේතුවෙන් මේ වසරට ටෙන්ඩර් ලබා දීමේදී විල් ෂයින් යන නාමය වෙනුවට ඕමේගා ලෙස නම් වෙනස් කරන ලදී. නම් වෙනස් කලද එකම අයිතිකරු, එකම වැඩ සුපරීක්ෂකවරුන් හා එකම කම්කරුවන් පිරිසක් මෙහි සිටී. එලෙසම ඔවුන් සලසන සේවාවේද කිසිම වෙනසක් නැති අතර පෙර මෙන්ම මීගමු රෝහලේ පවිතරම කතා කටයුතු පිලිබ`දව සැලකීමේදී එය පෙර මෙන් අසතුටුදායක බවද රෝහල් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මීගමු රෝහලට ලබා දෙන පවිතරආරංතා සේවාවේදී අදාල එම ආයතනයට ටෙන්ඩර් පතට අනුව දෛනිකව සේවයට යෙදවිය යුතු පවිතරරෝහතා කම්කරුවන් හා සුපරීක්ෂකවරුන් සංඛ්යාඑව පැහැදිලිව දක්වා ඇතත් එම සේවක සංඛ්යායව බොහොමයක් දිනවලදී සේවයේ නොයෙදේ. එයට හේතුව වන්නේ මීගමු රෝහලේ සේවය කල යුතු පවිතරායෙතා සේවකයන්ගෙන් කොටසක් මෙම පවිතර් හතා ආයතනය දෛනික පවිතරකල තා නටයුතු ස`දහා භාර ගෙන ඇති පිටිපන, දකුණු ධීවර කාර්මීකයන්ගේ සමුපාකාර සමිති ලේල්ලමේ පිරිසිදු කිරීම ස`දහා සේවයේ යෙදීමයි. එම ලෙල්ලම පවිතර , කිරමේ ස`දහා බොහෝ විට යොදවා ඇත්තේ දවසේ පෙරවරුවේදී (උදේ වරුවේ* මීගමු රෝහලේ සේවයට පොතේ අත්සන් කරමින් සේවාමුරය පටන් ගන්නා වැඩ සුපරීක්ෂකවරුන් සහ කම්කරුවන් බව බොහෝ විට දැකගත හැකි තත්වයකි. මීගමුව රෝහල වැනි රෝගීන් දහස් ගනනක් දෛනිකව පැමිණෙන සහ නේවාසික රෝගීන්ද විශාල පරවයකමානයක් සිටින පර රෝධාන රෝහලක පවිතරන සතාවය අයහපත් ලෙස පැවතීම රෝහලේ වැඩකටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට විශාල බාධාවක් වන බවද රෝහල් ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් වාර්තා වේ . මේ තත්වය තුල වඩාත් හො`දින් ගම්ය වන්නේ පැරණි කියමනක් වන හිස රුදාවට කොට්ටා මාරු කල පමනින් හිසරුදාව සමනය නොවන බවකි. මෙය රෝහල් පරිපාලන බලධාරීන් වටහාගත යුතු තත්වයකි.