මීගමු රෝහලේ සිසේරියන් සැත්කමකදී අනතුරට ලක්වූ බිළිදා සුව අතට

0
51

(2.54pm) මීගමුව  රෝහලට ජුනි 22 වනදා ඇතුළත්වූ  ගර්භනී කාන්තාවකකට සිදුකළ  සිසේරියන් සැත්කමකදී ඇයගේ   බිළිදාෙග්  හිසට සිදුවූ අනතුරක් නිසා බිළිදා රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.
රිජ්වේ  ළමා රෝහලට  බිළිදා  රැගෙන  විත්  ප්‍රතිකාර  කිරීමෙන්   පසුව  දරුවා  සුවපත්   තත්වයට  ගැනීමට  වෛද්‍යවරු  සමත්වූ බවත් සම්පූර්න නිරෝගී භාවය ගැන ස්ථීරව දැනගැනීමට මාස 3ක් පමණ ගතවිය යුතු බවට වෛද්‍යවරුන්ගේ මතය වී ඇති බවත් දෙමාපියන් පවසයි.
කෙසේ  නමුත්  බිළිදාගේ  ජීවිතය  බේරාගැනීම  උදෙසා   මෙම වෛද්‍යවරුන්  විසින්  දරනලද  උත්සාහය  අගය  කළ  යුතුය. image_df0b4d26-d1de-46e1-8363-02c57791695b_1024x1024 ඡායාරූපය ප්‍රවාත්තියට අදාළ නොවේ.