මීගමු රෝහලේ X රේ යන්ත්‍රය ක්‍රියාවිරහිතයි..

0
345

Gamphaha hospital

දින ගණනාවක සිට මීගමු රෝහලේ එක්ස් රේ යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම නිසා අදාල එක්ස් රේ කොපියක් පිටතින් ගැනීමට රෝගීන්ට සිදුව ඇත. මෙම තත්වය දුප්පත් ජනතාව අපහසුවට පත්කරන්නකිග මෙහි දැනට භාවිතාවන මෙම X රේ යන්ත්‍රය පැරණි එකක් නිසා එය නුසුදුසු තත්වයට පත්වී ඇතැයි රෝගීන් පවසති.
මීගමුව නගරයේ පවතින විශේෂිත තත්වය මත එවැනි යන්ත්‍රයකින් කටයුතු කිරීම අපහසුයග මන්ද එකපැත්තකින් ගුවන් තොටුපල සහ වෙළදකළාපය ආසන්නයේ පිහිටා තිබීම ල අනෙක් පැත්තෙන් දුප්පත් බහුතර ධීවර ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වීම නිසා ඔවුන්ට පිටතින් මෙම කටයුතු කර ගැනීමට ඇති නොහැකියාව සැළකිල්ලට ගත්විට හොද වර්ගයේ යන්ත්‍රයක අවශ්‍යතාවයක් තිබෙනබව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවග තාක්ෂණයේ දියුණුව මත ඩිජිටල් වර්ගයේ යන්ත්‍ර භාවිතාකරන මෙවැනි වකවානුවක මෙහි අවශ්‍යතාවය වඩාත් කැපී පෙනේ.