මීගමුව රෝහල සුරකිම අරමුණු කොටගෙන බිහිවු පලල් ජනතා එකමුතුවක් විසින් කැදවා ඇති දැවැන්ත උද්ඝෝෂණයක් මේ වස 17 වනදා පෙ.ව 11 ට මීගමුව රෝහල ඉදිරිපිටදි පැවැත්විමට නියමිත බව වාර්ථා වේ.
ඉල්ලිම් 7 ක් මුල්කරගෙන පැවැත්විමට නියමිත මෙම උද්ඝෝෂණයේ එක් ප්‍රධාන ඉල්ලිමක් වු මීගමුව රෝහල රජයට පවරාගන්නට යැයි කරන්නටයෙදුන යෝජනාවට සෞඛ්‍ය ඇමති නොහික්මුණු ආකාරයෙන් පිළිතුරු දුන් අකාරය ගැන එහි රැස්ව සිටි සැමගේ විරෝධය මේ වන විට ඉල්ල වන්නට පටන් ගෙන ඇත..
එපමණක් නොව මෙම රැස්විමෙදි ඇමතිවරයා විසින් ඇමති නිමල් ලංසා ඔසවා තබන්නට ගත් උත්සාහය ගැනද රැස්ව සිටි ජනයා ඇත්තේ මහත් පිළිකුලකි.