මීගමු ලෙල්ලමටත් විෂබිජහරණ කුටි !

0
139
විෂබිජහරණ කුටි
විෂබිජහරණ කුටි
විෂබිජහරණ කුටි

මීගමුව ලෙල්ලම් වල කටයුතු පොලිස් නිරික්ෂණයන් යටතේ ක්‍රියාත්මකය. සෑම දිනකම පොලිස් නිලධාරින් කිපදෙනෙකු මේ ක්‍රියාකාරිත්වයන් ගැන විමසිල්ලෙන් සිටිති.
මේ අතර පිටිපන වීදිය දූව ලෙල්ලමට ඇතුලුවිමේදි විෂබිජහරණ කුටියක් හරහා යෑමට කටයුතු සලසා ඇති එවැනි කුටි දෙකක් එහි ස්ථාපිත කර තිබේ.
මේ දිනවල මාළු මිළ තරමක් ඉහල අගයක පවති.
පවතින කාල ගුණ තත්වය  හමුවේ මේ දිනවල ධිවර රැකියාවේ නිරතවිම ධිවරයන් විසින් නතර කර දමා තිබේ. එබැවින් අලුත් මාලු තොග පැමිණිමේ අඩුවක් තිබේ.