( 8.00 am )මීගමුව වැල්ලේ කරවල වේලිමේ යෙදි සිටින ව්‍යාපාරිකයන් විසින් සිදුකර ඇති නීති විරෝධි ඉදිකිරිම් පිළිබඳව තොරතුරු රැසක් පසුගිය සතියේ හෙළිදරව් වි තිබුනේ එහි සිදුකර තිබුන විශේෂ විමර්ශන චාරිකාවකදිය.
මේ සඳහා නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුද එක්ව සිටියහ.
කරවල වේලිමට අදාල කටයුතු සඳහා සිමෙන්තියෙන් ටැංකි කිපයක්ම මෙන්ම තිබුන ගොඩනැගිලි කිපයක්ද විය.
මේ ගමනට මිගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ ප්‍රධානියාද එක්ව සිට ඇත.
දැන් රට තුල ක්ලින් ශ්‍රී ලංකාව ක්‍රියාත්මකය.ඒ අනුව යමින් රජයේ ප්‍රධාන නිලධාරීන් මීගමු ක්ලින් කිරිමේ කටයුත්තට වැඩි බරක් යොදා කටයුතු කළ යුතුව තිබේ.